අප පාසලේ 6-11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- සිංහල
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- සෞන්දර් ය
- දෙමළ
- ප්‍රයෝගික හා තාක්ෂණික කුසලතා
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.





