| පාසැල ආරම්භ වූ දිනය | 1932/ජූනි/1 |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසලේ අංකය | 24497 |
| සංගණන අංකය | 24042 |
| පාසැල සතු භූමි ප්‍රමාණය | අක්කර 1 රූඩ් 3 |
| පාසැල පිහිටි පළාත | සබරගමුව |
| පාසැල පිහිටි දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | කෑගල්ල |
| කොට්ඨාසය | කෑගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හෙට්ටිමුල්ල |
| ග්‍රාම සේවා වසම | ඇකිරියගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| 2024 ජූනි මාසයට මුළු ශිෂ්‍ය ගණන | 219 |
| 2024 ජූනි මාසයට මුළු ගුරුවරු ගණන | 22 |





