කෑ/ඇකිරියගල කනිෂ්ඨ විද්‍යාලය

children's day

1234.png
1234.png

විදුහල්පති පණිවිඩය

W.M.I.P.B ගොඩිගමුව

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවත පත්තුවේ පරණකුරු කෝරළයේ ඇකිරියගල ගමේ සුන්දර කඳුවැටියකින් වටව ඇති ඇකිරියගල විද්‍යාලය අ.පො.ස. සා/පෙළ දක්වා ඉගෙනුම ලැබිය හැකි කනිටු විදුහලකි. දිනෙන් දින පාසලේ දියුණුවේ වර්ධනයක් ලෙස භෞතික සම්පත්,පාසල් පරිසර අලංකාරය,මානව සම්පතෙන් පිරුණු පාසලක් ලෙස මෙම පාසැල ගම තුළ වැජබෙන්නට පටන් ගත් අතර එයින් නොනැවතී දරුවන්ගේ අධ්‍යාපනයේ  ඉහළ ප්‍රථිපල ,ක්‍රීඩාවේ දී සැඟවුණු දක්ෂතා, කලාපයෙන් නොනැවතී පළාත් දක්වා රැගෙන යාමට හැකි විය.

 වර්තමානය වන විට අපේ පාසැල කෑගල්ල කලාපය තුළ අනෙකුත් පාසල් සමග සැසදීමේදී අධ්‍යාපන මට්ටමෙන්,සෞන්දර්ය,ක්‍රීඩා හා විෂයානුබද්ධ ක්‍රියාකාරකම් තුළින් ඉහළින්ම බබළන තාරකාවක් බවට පත්වී ඇත.

 

 

W.M.I.P.B ගොඩිගමුව
විදුහල්පති
කෑ/ඇකිරියගල ක.වී..