නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
A.A.G හපුදෙනිය
ඉතා සුන්දර ගමක පිහිටි ඇකිරියගල විද්‍යාලය ගමේ දරුවන්ට ඉගෙනීම අතින් ඉහළට යාමට උරදෙන පාසලකි. නව ලෝකයට ගැලපෙන නව තාක්ෂනය ඔස්සේ අධාපනය ලබන දරුවන්ට සුබපැතුම් එක් කරමි.
A.A.G හපුදෙනිය
නියෝජ්‍ය විදුහල්පති
කෑ/ඇකිරියගල ක.වී.