කෑගල්ල
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්.තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
පිරිපුන් දරුවෙක්...
අභියෝග හමුවේ නොසැලෙන නව ලෝකයට ගැලපෙන දැනුවත්,විනයගරුක හා මානව හිතවාදී පුරවැසියෙක් බිහිකිරීම.